මල් දෙයි ඈ
නිවනට නොව
පණ රැකුමට
සසරේ දුක් වැඩිය
දරුවන් ඈතය
මල් ගන්නය
නිරතුරුවම් යදියි
මෙලොව ඈති
ලොකුම පදවිය
දැරුවත් තවම
නැත නිවන
උගුර වෙලෙයි
ගතම දැවෙයි
සිත ගින්දරයි
ඔවුන් ගැනම සිතයි
විකුණුවත් මල්
ලස්සන නැත කිසිත්
ගත්තොත් මල්
සින්සෙයි මුළු හදින්
මව්වරු විදිති
තවම දුක් ගිනි
නිවන් යනතුරු
උරුමය මේක
***********************
බ්ලොග් කරුවන්ගේ සුහද හමුව 2026 ......
3 days ago
.jpg)


2 ක් සිතුවිළි:
අද කාලේ දරුවෝ දන්නේ නැහැ දෙමව්පියන්ට සලකන්න. එකයි ප්රශ්නේ දෙමව්පියෝ දන්නේ නැහැ දරුවන්ගෙන් සැලකුම් ගන්න (මේ කියමන වලංගු රටේ සම හරක් උදවියට පමණයි)
සමහර වෙලාවට
Post a Comment
ඔබේ අදහස් මට වටි