මේක මම දැකපු දෙයක් නිසා තමයි ලියන්න හිතුනේ.අපි හැමෝම  වයිරස්ගාඩ් පවිච්චි කරනවනේ.ඒ කෙනෙනුත් ගොඩක් ඒ වා නීති විරෝදිව පාවිච්චි කරන ඒ වනේ.

ඒ කියන්නේ ක්‍රැක් පැච් වලින් වැඩකරන ඒවා.

අනික බ්ලොග් වලත් වැඩිපුරම තියෙන්නේ මෙහෙම දෙන වයිරස්ගාඩ් ගැන.

අනික facebook එකෙත් වෙඋපුර ඉල්ලන දෙයක් තමයි මට අහවල් එකේ ක්‍රැක් එක දෙන්න කියලනේ.

මෙන්න ඒ කට විසදුමක්

මමත් ඉස්සර ඉදලම පාවිච්චි කරේ avira තමයි.ඒ වුනාට ඒ ක වලංගු මාස 6 නේ.ඔක සල්ලි දීලා ගන්න වත්කමක් නැනේ.අනික free එක දැම්මම computer slow වෙනවා.

මෙහෙම ඉනනකොට මට මේක හම්බවුන.

කවුරුත් දන්නා avast free antivirus එක .මේක දැම්මා කියල computer එක slow වෙන්නෙත් නේ.
මෙන්න බලන්න මේකේ තියන පහසුකම් 
දැන් අපිට ගොඩක් පහසුකම් තියන එක ගන්න බැනේ.එක නිසා අපි free එක තමයි ගන්නේ.
හැබෙයි පොඩි ගෙටළුවක් තියනවා.මේක වලංගු දවස 30 ඒ කට මොකද කරන්නේ.

මේකේ කරන්න තියෙන්නේ ඔයාගේ විස්තර ටික දෙන එක තමයි.ඊ ට පස්සේ avast ලා අපේ e-mail එකට එවනා key එක දෙන්න තියෙන්නේ.

දැන් කොහොමද මේක ඇක්ටිව් කරගනේ කියල .ඔයාගේ මේල් එකට ආපු key එක කොපි කරගෙන යටම තියෙන key ඉලලන එකට දෙන්න .
දැන් හරි 

දැන් ඔබටත් ජෙනුන් එකක් ඇත