මමත් එක එක පණ්ඩිත කම් කරන්න යයි.කොච්චර වැරදුනත් මට්ටු වෙන්නේද නැත.අද එසේ මෙසේ දෙයක් නෙවෙයි වුනේ.මගේ බ්ලොග් ලෑල්ලට අලුතෙන් templates එකක් දැමමා.ලස්සනම ලස්සනම එකක්
අයි කිසි ඇහිල්ලක් බැලිලක් නැතිව මත දැම්මා.දැම්ම විතරයි පොස්ට් තැන දෙකක පේනවා.අයින් කරන්නත් බැරිය.මට මර අප්ස්ටය.පැය ගණක තිස්සේ හොයනවා .හදා ගන්න විදියක් නැත.
මේක හදා ගන්න උදව්වක් කරනවද ?මම කලින් එකේ backup තියා ගත්තා.එක අයි දැම්මත් අර විදියේ පොස්ට් තැන් දෙකක් පෙන්වනවා .
ඔය දෙකෙන් එකක් අයින් කරන විදිය කියලා දෙන්න ලොකු උදව්වක් ....................
ඕකට තමයි කියන්නේ ලස්සනට යටින් .....අනතුරක් තියනවා කියලා
ඔත්තුවක්
” />
6 ක් සිතුවිළි:
මලයෝ චන්දනයට මේලයක් දාන්න බලන්න මේ ගැන කියලා
යන්න බ්ලොග් එකේ ඩෑෂ්බෝඩ් එකට.එතනින් template තෝරලා edit html ගියාම html කෝඩ් ටික පේනවනේ.එතනට f3 ඔබලා ඔන්න ඔය ටික කොපි පේස්ට් කරන්න.ඔයාගේ එකේ ඔය වගේ දෙකක් ඇති එකෙන් පල්ලෙහා එක මකලා දාලා සේව් කරන්න.
<b:widget id='Blog1' locked='true' title='Blog Posts' type='
මේ වගේ කෝඩ් ටිකක් තියනවා ඒකෙන මොකක්ද අයින් කරන්න ඕන වෙන්නේ.මේ වගේ කෝඩ් දෙකක් නෑ.එකයි තියෙන්නේ.මිට පල්ලෙහායින් තියෙන දේ අයින් ක්රම සේව කරන්න දෙන්නේ නෑ
නිශාන් කිව්ව එක තමයි කරන්න තියන්නේ.
ඕකේ නැද්ද Revert Template to default කියල එකක්. එහෙම තියනවා නම් ඒක කරලා බලන්න. එතැනදී ඔයා දාපු අමතර විජෙට් එහෙම තෝරලා අයින් කරන්නත් පුළුවන්. select all වලින් ඔක්කොම ඩිෆෝල්ට් කරන්නත් පුළුවන්. select all තමයි මම ටෙස්ට් කරලා බලද්දී හරිගියේ.. විජෙට් එහෙමත් ඔක්කොම අයින් වෙනවා එතකොට. නැත්නම්...,
<b:widget id='Blog2' locked='false' title='Blog Posts' type='Blog'/>
හරි,
<b:widget id='Blog11' locked='false' title='Blog Posts' type='Blog'/>
ඔය දෙකෙන් එකක් මකන්න. මං නිකන් ටෙස්ට් කරලා බැලුවා මිසක, මට ඔය අවුල ඇවිල්ලා නැති නිසා හරියටම කියන්න බෑ යමක්. අවදානම දරාගෙන ටෙම්ප්ලේට් බැකප් කරලා බලන්න.
ස්තුතියි වැඩේ හරි ගියා
Post a Comment
ඔබේ අදහස් මට වටි