ලැබුවාවූ   සිංහල හින්දු අවුරුද්ද ඔබ සියලු දෙනාටත් පවුලේ සැමටත් සුබම සුබ අවුරුද්දක් වේවා .........!!!!!!


විලාසිතා

විලි වසන්නට 
ගත්තා 
ඉස්සර 
ගහ කොල 
මල්

විලි වසන්නට 
ගන්නේ 
අද 
ගහ කොල 
මල් 

විලා සිතා නව 
කියයි තව 
මුත්තා අපේ 
කොපි කලා
අද 



ඔයා කැමතිද

කට්ටිය එන්නේ මෙහෙන්

Flag Counter

ඔත්තුවක්

අනුග්‍රහය

sinhalaya sindiya


” />