ඉලන්දාරියෙක් මිදුලේ එහෙ මෙහෙ ඇවිදියි.අවුල් වූ හිස කේ ඇති විටක ඔලුව කසයි.අවුල් වුවද නුතන තාරුන්නයේ විලසිතාවක්ද කියා සිතිය හැකිය.මුහුණේ රැවුල් කොට යම්තාක් දුරට වැවී ඇත.


 අයියා ....අද රිසල්ට් එනවා නේද?.....




ඒ යුවතියකුගේ හඩය....ඒ දෙස යන්තම් හිස ඔසවා බැලූ ඔහු කිසික් නොකියා හිසින් සන් කරමින් ගෙතුලට ගියාය.
ඒ යි ....මහිමයෝ අද රිසල්ට් එනවා යමන් බලන්න.
ඒ යහළුවන් තිදෙනේකුගේ කෑගැසීම නිසා වයසක ගෑනු කෙනෙක් එලියට පැමිණෙන අතර ඔවුන් සන්සුන් වෙයි .
අන්න මුණුබුරා ළිද ළග....
ඒ ඇසිල්ලෙන් ළිද ලගට දිවයන ලදී.
මේ මොකද මේ ..මෙන්න මූ රැවුල කපනවා.හරියට මනමාලියක් බලන්න යන්නද.
මෙහෙම යන්න පුළුවන්ද ?මාස තුනකින් විතර රැවුල කැපුවෙත් නෑ.

ඇයි....කොන්ඩේ...
ඒ කනම් ශේප් එකක් දාන්න පුළුවන් .

මේ කොල්ලන් යන්න හදන්නේ තමන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රථිපල බලන්නටය.ඒත් අපේ කතනයකයට ඒ ගැන එතරම් පැහැදීමක් නැතුවා සේය.පාපැදි වල නැගී පාසල වෙත පිය නගින් ලදී.මාස තුනකට පසු යහළු යෙහෙලියන් එකතුවී කතා බස් කරයි.
සුවිමාලි මේ බලන්නකෝ මහිමගේ හැටි....හරියට වැද්දෙක් වගේ .. ප්‍රිතිකගේ කතාවට මහිමට තරහ ගියේය.මහිම කොහොමත් ගැහැණු කෙරේ විශේස ඇල්මක් නැත.
මම වැද්ද උබ වැද්දී...
හැමෝමටම හීනාය.ප්‍රිතිකගේ මුහුණ මැලවිය.ඒත් අපේ ඉලන්දාරියා ගේ මුහුණෙහි කිසි වෙනසක් නැත.

විදුහල්පති තුමා උදැසන රැස්වීම අතර තුර ප්‍රථිපල කියන්නට සැරසින.හැමෝම විදුහල්පතිතුමා අසලට පැමිණිනි.ප්‍රථිපල අපේක්ෂකයින් පමණක් නොව වෙනත් අයද පොරකනට විය.තම පාසලේ විශිෂ්ට ලෙස සමත් වුයේ කවුරුද කියා දැනගන්නය.මහිම පොරයට නොගොස් පසුපසට වී සිටියේය.

my congratulation අයිය !!!!!