කොහොමත් ලංකාවේ ඇත්තේ ලොකුම දේවල්ය.ඕනනං පොඩ්ඩක් කියන්නම්
1.දකුණු ආසියාවේ ලොකුම සිනි කර්මාන්තශාලාව හිගුරානය
2.;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;පොල්තෙල් මොලත් ලංකාවේය.තැන මතක නැත.
ඔය වගේ ගොඩක් ඒවා ලංකාවේ ඇත.ඒ එකක්වත් ක්‍රියාත්මක නැත.ඒ කනේ අපට අමතක.
මේ කියන්න යන්නේ ලොකුම ඒවා නෙවෙයි.ලෝකයේ ලොකුම එකේ කට්ටිය මාරු වෙනකොට අපට වෙනදේවල් තමයි.මේකට සිංහල ප්රස්තපිරුළු තියනවද දන්නේ නේ.මොකද ඉගුරු දීලා මිරිස් ගත්ත වගේ කියලා කියන්න බැරි නිසා.
අපේ හිටිය තෙල් ඇමති තුමනේ සුසිල් ප්‍රේමජයන්ත කියනේ.එතුමාගේ තෙල් ඇමතිකම නැතිවුනනේ.ඒ කට හේතුව තමයි සිංහල අවුරුද්ද වෙනකම් වැඩි කරන්නේ නෑ කිව්වනේ තෙල් මිල.ඒ වුනාට වැඩි කරන්න වුන.දැන් මොකද කරන්නේ ගියා ජනධිපතිතුමා හම්බවෙන්න ගිහින් කියපි අනේ බුදු සර් මේ ඇමතිකම මට එපෝ.බැරි වෙලාවත් තෙල් වැඩි වුනොත් මම රෙදි ඇදන් ඉන්නේ කොහොමද කියල.ජනාධිපතිතුමාටත් තේරුනා මේක නියම වෙලාව කාට හරි දෙන්න .බැලුව හොදම කෙනා ඒ තමයි දොශාභියෝගයේදී හොදට වැඩ කළ අනුර ප්‍රියදර්ශන යප මහතාට.අනුර මහත්තයා ආපු ගමන් තෙල් මිල වැඩි කළා.අන්තිමට ලෝක වෙල්දපොල්යි අලුත් ඇමති තුමාගේ ප්‍රතිපත්ති මත තමයි තෙල් වැඩි වුනේ කියලා කිව්වා.
ඕකට කියන්නේ සුසිල් දීලා අනුර ගත්තා කියලා
අනිත් ඇමතිකම උනේ පාඨලී මහත්තයාගේ විදුලිබල ඇමතිකම.බැ මේ මනුස්සයට මේක කරන්න බැ.කියන කිසිදෙයක් අහන්නේ නෑ එක නිසා අයින් කර.හැබැයි ගිය සැරේ එතුමාව පත් කරද්දී කිව්වේ විදුලිබලය පිළිබද විශේෂඥයෙක් පත් කළා කියල.අත්ත එතුමා ඒ පිළිබදව යම් දැනීමක් සහිත කෙනෙක්.ඒත් මේ ආණ්ඩුවේ ලෝකන්ගේ තීරණ මත ඒවා ක්‍රියාත්මක වුනේ නෑ.අන්තිමට පවිත්‍රා නෝනව දැම්ම.දෙන එතුමිය කල්පනා කරන්නේ කොහොමද ලයිට්බිල වැඩි කරන්නේ කියලා.එකට මුලික සැලැස්ම විදියට උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා ඇත.නෝනා අද හෙට වැඩි කරනු ඇත.
අලුතෙන්ම ආ අමතිකමනේ සිනි කියන්නේ.සිනි ඇමතිතුමා පත් වෙලා සතියක් ගියේ නැත,සිනි මිලද වැඩි විය.එය තමයි මෙයට තියෙන සරලම උදහරනය.අපි කැමතිය සිනි ඇමතිකම නැතිවෙනවට.මොකද එතකොට සිනි මිල ගියත් අපි කාටවත් බනිනේද නැත.
මේ ඇමති කමක් නිසා මේ මහත්තුරු අපෙන් නිරතුරුවම බැනුම් අහයි.ඒත් මෙය දමා යන්නේද නැත.
මේ ලංකාව මේ ලගකදී සිට අශ්චර්යේ දොර කඩට ඇවිත් වගේ කියා මට සිතෙයි.මොකද මෙතරම් ඇමතිවරු සිටින නිසා.අධ්‍යපනයට ඇමතිවරු3 කි.බලක්ශක්ති ය හා සම්බන්ධ විෂයක් වන පුනර්ජිව බලශක්ති කියන එක පරිසරයට එකතු කර ඇත.
ඔවෙනි විකාරයකි මේ ඇමති මඩුල්ල.ඇමතිවරු වෙනස් වෙනවත් එක්ක අපේ පොකට් එකටද තට්ටුන් වී ඇත.
17 ක් සිතුවිළි:
ලංකාවනේ..
ගනං ගන්න එපා...
අනේ දෙවියනේ තව ඇමතිවරු වැඩිවුනොත් ජිවත් වෙලා හමාරයි
ඒකත් එක අසිරියක් තමයි.
හැක්... සුසිල් දීලා අනුර ගත්තා වගේ :) :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සැරද මහ රජ මේ වගේ අළුත් පිරුළු මතක් වෙන්නේ නැද්ද
ලෝකේ උතුම් රට ලංකාවයි... සිරි ලංකාවයි............ :P
අපි කොහොමත් උපන් රටට ආදරෙයි.එක නෙමෙයි ප්‍රශ්ණයක් විදියට තියෙන්නේ පා..ලකයෝ කරන කියන දේවල් තමයි.නැතිව අපි රටට ආදරය නැතිව නෙවෙයි
ඔයාටත් ඇමති කමකට ඇරියුමක් ආවොත් මොකද කියන්නේ. බ්ලොග් ලියන්නන්ගේ ඇමති කම එහෙම දුන්නොත්.
ඔයාල දුන්නොත් බාරගන්නවා ....
මෙන්න පොරොන්දු
බ්ලොග් ලියන කියන සියලු දෙනාට අදිවේගී අන්තර්ජාල සබදතා අඩු මුදලකට.
රජයෙන් ඩොමේන් එකක් ගැනීමට පොලි රහිත ණය පහසුකම්
අඩිසෙන් වලට පහසුකම
ඕකි මෙකි ගොඩක් දේ දෙනවා
මට මුකුත් එපා
කඩවුණු පොරොන්දු වෙයිද ....
එහෙම වෙන්නේ නැ.ඒක ස්ථිරයි
හ්ම් හ්ම් ඕවා ගැන කතා කරන්න ගිහින් අනාගන්න තමා වෙන්නේ රටත් උන්ගේ අපිත් උන්ගේ...
හිතට ආපු හැමදේම කියවන්න
ඕන කලබරයක් වෙච්චදෙන් කියලා අද ඉදන් ෂැගියත් එනවා ඔන්...
ඉගුරු ඉස්කොතුත් අරන් එන්න
අපිට හොරෙන් අපි විකුණන අරුම පුදුම රටක මේක
අපිට හොරෙන් විකුන්නේ ඉස්සර අක්කියෝ...දැන් විකුනන්නේ අපිටත් කියලම තමයි.......
මෙහෙට ගොදවවුනේ අහම්බෙන් වගේ රන්ගි කෙල්ලේ. ඔන්න එහෙනම් අපිත් දිගටම මේ පැත්තේ එනවා.
Post a Comment
ඔබේ අදහස් මට වටි